1 සිට 5 ශ්‍රේණිය දක්වා
සිසුන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ප්‍රාථමික සතුටු කදවුර පසුගිය දිනක අති සාර්ථකව පවත්වන ලදි.සිසුන් ඉතා ක්‍රියාශීලිව ක්‍රියාකාරකම් වල නියලුණි.
2021 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන්
කලාපයේ සිසුවෙකු විසින්කු ලබාගත් උපරිම ලකුණ වන 177 ක්
වසර 35ක පමණ ගුරු දිවියට සමුදෙන අයි.පී. වික්‍රමසිංහ ගුරුමෑණියන්ට
ඉංග්‍රීසී කථන භාෂා හැකියා ඔප්නැංවීමේ අරමුණින්
පවත්වන 3,4,5 ශ්‍රේණි සදහා I Can speak ඉංග්‍රීසී කදවුර 2022.12.21 වන දින පාසලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා සම්පත්දායකයින් වශයෙන්