| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසලේ නම | බ/පුහුල්වත්ත ආදර්ශ විද්‍යාලය |
| පාසලේ ලිපිනය | බ/පුහුල්වත්ත ආදර්ශ විද්‍යාලය ,පුහුල්වත්ත, පස්සර |
| පාසල් වර්ගය | 2 ශ්‍රේණිය |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 03417 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 03 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | පස්සර |
| කොට්ඨාසය | පස්සර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්සර |
| ග්‍රාම සේවක වසම | පුහුල්වත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 88J |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 වන විට මුළු ශීෂ්‍ය ගණන | 324 |
| 2022 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 24 |
| පාසලේ වර්ණය | නිල් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ




