- ගුරු මව්පියන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීම.
- ශිෂ්‍ය නායක අණට කීකරු වීම.
- සම්පූර්ණ නිළ ඇදුමින් පාසලට පැමිණීම.
- පාසල ආරම්භ වීමට විනාඩි 30කට පෙර පාසලට පැමිණීම.
- ආචාරශීලි කතාබහ හා ආචාරශීලී හැසිරීම.
- අනවසරයෙන් පාසලෙන් බැහැර නොයෑම.
- පාසල සතු සම්පත් සුරැකීම.
- පාසලේ විනය නීති රීති වලට අනුකූල වීම.
- පාසලේ සීනුවට අවනත වීම.
- මැනවින් සිප් සතර ඉගෙනීම.
- සෑම විටම පාසල පිරිසිදු ව තබා ගැනීම.
- සෑම විටම ළමා මනසකින් කටයුතු කිරිම.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි




