6-11 ශ්‍රේණී දක්වා ශේණි 6ක් ඇති අතර 6-9 දක්වා පොදු විෂය මාලාවක් ක්‍රියාත්මක වේ. ඒවානම්,
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉංග්‍රීසී
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යයනය
- දෙමළ
- තොරතුරු සන්නිවේදන තාක්ෂණය
- විද්‍යාව
- සෞන්දර්ය
- භූගෝල විද්‍යාව
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
10 - 11 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් 6ක් හා කාණ්ඩ විෂයන් සඳහා පහත පරිදි විෂයන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
පළමු කාණ්ඩය
- පුරවැසි අධ්‍යාපනය
- දෙමළ
දෙවන කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
තෙවන කාණ්ඩය
- තොරතුරු සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- කෘෂි හා ආහාර තාක්ෂණණය




