ඉංග්‍රීසී කථන භාෂා හැකියා ඔප්නැංවීමේ අරමුණින්
පවත්වන 3,4,5 ශ්‍රේණි සදහා I Can speak ඉංග්‍රීසී කදවුර 2022.12.21 වන දින පාසලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා සම්පත්දායකයින් වශයෙන්
- පස්සර කලාප ඉංග්‍රීසී ගුරු උපදේශිකා පරීනා ඉක්බාර් මහත්මිය
- බ/ගැමුණු මහා විද්‍යාලයේ ඉන්ධික මහතා
- බ/පරමහන්කඩ විද්‍යාලයේ උදයංගනී පෙරේරා මහත්මිය
සහභාගිවීමට නියමිතයි.




