BUDU.jpeg
tfj.jpeg
Screenshot_20221202-080302_Lightroom.jpg
jugt.jpeg
21.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරුවෙකු බිහි කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

                                                         

 

 

ඌව පළාතේ නමුණුකුල කදුකරය පාමුල සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය  ගණනක් රට දැයට තිළිණ කළ පළාතේ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.  ජාතික මට්ටමේ විභාග හා විෂය සමගාමි ක්‍රියාකාරකම් වලින් ප්‍රදේශයේ පාසල් අතරින් කැපී පෙපෙන දක්ෂතා පසුගිය  වසර කිහිපය තුළ පෙන්නුම් කළ අප පාසල අති දක්ෂ සිසු සිසුවියන් හා ගුරු මණ්ඩලයකින් සමන්විත වේ.මේ දක්වා පාසල අත්පත්කරගත් මෙම කීර්තීනාමය අඛණ්බව පවත්වා ගැනීමට හැකිවේවායි පතමි.

 

Read More         

පාසලේ මෙහෙවර

 

ගුණ නැණ බෙලෙන් පිරිපුන් මානව දයාවෙන් හෙඹි අවංක බුද්ධිමත් එඩිතර මනා පෞරුෂයකින් යුත් ආදර්ශමත් රටට දැයට වැඩදායක නිර්මාණශීලී දරුවෙකු බිහි කිරීමයි.

Notice Board

primary

school beautiful place

teacher's day

ict club

school map

Dropped pin
Puhulwaththa Model School