ක්‍රීඩා අංශය........
ඇරබික් ජිම්නාස්ටික් තුළින් පස්සර කලාපය නියෝජනය කරමින් පළාත් තරග සදහා ඉදිරිපත් වූ තිසර කල්හාර ශිෂ්‍යා පළාත් ප්‍රථම ස්ථානය දිනාගත් අතර සමස්ත ලංකා පස්වන ස්ථානය ලබා ගනිමින් පාසලට අතිහමත් කීර්තියක් අත් කර දීමට සමත් විය.

18 න් පහල නෙට්බෝල් පස්සර කලාප ශූරතාවය දිනා ගැනීමට අප පාසලේ නෙට්බෝ කණ්ඩායම සමත් විය.

මැරතන් විවෘත තරගය සදහා අප පාසලින් ඉදිරිපත් වූ ශිෂ්‍යයින් අතරින් ඩී.එම්. ජනිදු ගයානාත් ශිෂ්‍යයා පළාත් 22 වන ස්ථානයත් සමස්ත ලංකා 50 වන ස්ථායත් දිනා ගන්නා ලදි

සංගීත අංශය.....
සමස්ත ලංකා සංගීත තරගාවලියේ ඒකල හාමෝනියම් වදන ගැහැණු අංශයෙන් තරගකල අප විද්‍යාලයේ නෙත්මි ධනංජා සිසුවිය පළාත් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා 5 වන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය




